මේ වගේ ආදරයක් (වසන්තයේ මල් පිපිලා )

මේ වගේ ආදරයක් (වසන්තයේ මල් පිපිලා  )
Mey Wage Adarayak ( Wasanthaye Mal Pipila)





වසන්තයේ මල් පිපිලා
හදවතේ පතුලෙන් ආ
සුවඳක් වෙලා විසිරිලා
මං ආදරෙයි නුඹට මගේ ආදරී
එදා පටන් හදේහී රෑදුනු ඒ රූවේ
අපගේ හදේ තිබු ආදරේ තාමත් තියේ

නිරන්තරේ මා හා ලගින්
සිව්මංසලේ ගිය මාවතේ
සිටියා ලගින් දෑතේ වෙලී
සුවදක් වුණා වෙලිලා පෙමින්

මං ආදරෙයි  නුඹට මගේ ආදරී
එදා පටන් හදේහී රෑදුනු ඒ රූවේ
 අපගේ හදේ තිබු ආදරේ තාමත් තියේ

මං ආදරෙයි  නුඹට මගේ ආදරී
එදා පටන් හදේහී රෑදුනු ඒ රූවේ...
සුන්දර ආදරේ..
අපි ගයමු  ලොවටම කියමු
ඔබේ අදරේ.... සදහට මාගේ....

මෙතුවක් බවේ..........


Wasanthaye mal pipila
Hadawathe pathulen aa
Suwandak  wela Wisirila laa

Man aadarei.....
Numbata mage aadari..
Eda patan hadahei rendun e ruwe
Apage hade  thibu aadare
Thamath thiye.....

Niranthare ma ha langin
Siwmansale giya maawathe
Sitiya langin deathe weli
Suwandak wuna  welila pemin...

Man aadarei.....
Numbata mage aadari..  
Eda patan
hadahei rendun e ruwe
Sundara aadare...
api gayamu
Lowatama kiyamu
Obe aadare...
Sadahata magei
Methuwak bawe




Share this:

CONVERSATION