සුපිරි ඉන්දිය නිළි අනුශ්කා ශර්මා නිසා Virat Kohli ට අනතුරු ඇගවිමක්



පසුගිය ඉරිදා එනම් 2015 - 05 -17 වන දින ඉන්දියාවේ Chinnaswamy [stadium] Bangalore  පැවති IPL තරගාවලියේ එක් තරගයක්  Royal Challengers Bangalore (RCB)  එරෙහිව   Delhi Daredevils (DD) සමග පැවතුනි. එක් පිලක් පමණක් එනම් (Delhi Daredevils) පිල ප්‍රථමයෙන් පන්දුවට පහර දි කඩුලු 5ක් දැවි ලකුණු 187 රැස්කර ගැනිමට සමත් වුහ. පිලිතුරු ඉනිම ක්‍රිඩා කිරිමට පැමිණි RCB පිලට වර්ෂාව හෙතුවෙන් තරගය නවතන විට පන්දු වාර 1යි පන්දුවකට මුහුන දි රැස්කර ගත හැකිවුයේ ලකුණු 2ක් පමණයි

මෙහිදි සිදුවු සිදුවිම වන්නේ RCB නායක Virat Kohli තරගය අතරවාරයේදි  තම පෙම්වතිය වන සුපිරි ඉන්දිය නිළි අනුශ්කා ශර්මා සමග කථා කිරීම හෙතුවෙන් නිලනොලත් අනතුරු ඇගවිමක් කර ඇති බව වාර්තාවේ

ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන පරිදි භාර්යාවන් හා පෙම්වතියන් හමුවීමට ඉඩ ලබා නොදෙන බව ඉන්දීය ක්‍රිකට් දූෂණ හා ආරක්ෂාව ඒකකය (ACSU) විසින් තහවුරු කරන ලද නීති අනුකූලව වී ඇති බව අප වෙත වාර්තා වේ.

Share this:

CONVERSATION