Tiken Tika ටිකෙන් ටික - Daddy

Tiken Tika  ටිකෙන් ටික - Daddy 


ගායනය -  Daddy | පද රචනය -  Daddy  & මනුරංග විජේසේකර | සංගීතය - Daddy



ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර 
කටින් කට කටින් කට ලෝකය දැනගෙන අපේ ගැන
 විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පද 
එකක් හැර එකක් හැර ජය ගත්තා අද අපේ ලෝව

 අම්මලාට දුන්නාදෝ කදුළු කෝටියක් 
තාත්තලා හැංගුවාද මදුවිතේ දුකක් 
කොනක ඉදන් බලං ඉන්නේ යාළුවෝ කැලක්
යන්නට පෙර මදුසමයට දෙන්න ලොකු දුකක්

 පොත් මිටියක් මල් කලබක් ඌවා අද ඔබේ දෑතේ
 රන් මුදුවක් දිදුලයි ඔබෙ සුරතේ සතුටු සිනා මැද්දේ 
මං තවමත් කල්පනාවේ සිරවී ඇත්තේ 
සිතා ගන්න බෑ

 ටිකෙන් ටික බිදෙන් බිඳ අපි ආවද මේ තරම් දුර..........
මේ තරම් දුර කටින් කට  කටින් කට ලෝකය දැනගෙන අපේ ගැන 
විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පද
එකක් හැර එකක් හැර ජය ගත්තා අද අපේ ලොව


Tiken tika tiken tika
Api awada me tharam dura....
Katin kata katin kata
Lokaya denagena ape gena
Witin wita witin wita
Samaharu api gena detu pada
Ekak hera ekak hera
Jayagaththa ada ape lowa


Ammalata dunna do
Kandulu kotiyak...
Thatthala hanguwada
Madu hithe dukak
Konaka indan , balan inne
Yaaluwo kealak
Yannata pera, madu samayata
Denna loku dukak


Poth mitiyak mal kalambak
Uwa ada obe deathe, ran muduwak didulai
Obe surathe, sathutu sinaha medde
Man thawamath kal panawe
Sirawe.... ... aththe...
Sitha ganna ba....


Tiken tika,  binden binda
Api awada me tharam....
Dura..........
Me tharam dura, katin kata katin kata
Lokaya denagena ape gena
Witin wita witin wita
Samaharu api gena detu pada
Ekak hera ekak hera
Jayagaththa ada ape lowa

ගායනය -  Daddy 
 පද රචනය -  Daddy  & මනුරංග විජේසේකර 
 සංගීතය - Daddy
       



Share this:

,

CONVERSATION