වයලීන් වාදනය සමග ඉදිරියට යන SUPER MARIO







අපි පොඩි කාලේ මේ කාලේ තරම් දියුණු නැහැ( 90 ගණන්වල, 80 දශකයේ අග භාගයේ )  ඒත් සෑම ළමෙක්ගෙම ආසාව CARTRIDGE VIDEO GAMES තමයි  විවිධ සිත් ඇදගන්නා GAMES තිබුනත් SUPER MARIO GAME එක ඉහල තැනක් ගන්නවා.


මේ VIDEOS වලින් දැකගත හැකිවන්නේ SUPER MARIO BROS GAME එකට උචිත ආකාරයෙන් වයලීන් වාදනය කරන දක්ෂයෙකුගේ දස්කම්ය.






Share this:

CONVERSATION