අහස උසට නැග ගියාට Ahasha Usata Naga Giyata - Gunadasa Kapuge

අහස උසට නැග ගියාට Ahasha Usata Naga Giyata Gunadasa Kapuge




අහස උසට නැග ගියාට 
නැහැනේ අහසේ රැදෙන්නේ
අහසේ මාළිගා සැදුවට
අපි පොළවෙයි සිටින්නේ //

ළඹ කැටයේ අත්වාරුව 
බිත්ති දිගේ නගින්නේ
බිත්තිය ඉහලට යනකොට
අපි පොඩියට පෙනෙන්නේ //

අහස උසට නැග.....

සිමෙන්ති කඳුළින් දියකර 
සත් මහලයි තනන්නේ
පලන්චියේ කිරි කිරියයි
අපේ දුකට අඩන්නේ //

අහස උසට නැග.....


Ahasa usata naga giyata
Nahane ahase radenne
Ahase maliga thanuwath
Api polowe sitinne...//

Lamba kataye ath waruwa
Biththi dige naginne
Biththiya ihalata yanakota
Api podiyata penenne...//

Simenthi kandulin diyakara
Sath mahalai thananne
Palanchiye kiri kiriyai

Ape dukata hadanne...//

Share this:

,

CONVERSATION