සඳ කැන් වැසිලා ගීතයේ අර්ථය (සැබැ අත්දැකිමක්) Meaning of Sanda Kan Wasila

සඳ කැන් වැසිලා ගීතයේ අර්ථය (සැබැ අත්දැකිමක්)
 Meaning of Sanda Kan Wasila







තමුන් ආදරය කරන බිරිද තමුන් නිවසට පැමිණෙන විටදි තවත් පිරිමියෙකු සම්ග යහන්ගත වෙලා ඉන්නවා දැකපු එ ඇස් 2 මේ ලෝකයට කථා කරපු මහ පුදුම පණිවිඩයක් මේ ගිතයේ ඇතුලෙ සැග වෙනවා

සඳ කැන් වැසිලා.. අඳුරේ එතිලා..
ගනඳුරු රෑ.. තනිකම නෑ..
සොයා එන්න ගනඳුර, තරු නිවලා..
මගේ එලිය, අද ඔබ පමණි..

Singer: Victor Rathnayaka
Lyric Writer: Premakirthi De Alwis 
Music Artist: Dr.Victor rathnayaka 

දේශනය - චාල්ස් සහෝදර තුමා

Share this:

CONVERSATION