Thani Wenna Ida Denna තනිවෙන්න ඉඩ දෙන්න
Thani Wenna Ida Denna තනිවෙන්න ඉඩ දෙන්න
තනිවෙන්න ඉඩ දෙන්න
මටයි මගේ හිතටයි
වැලපෙන්න ඉඩ දෙන්න
මටයි මගේ නෙතටයි //
යුගයක සෙනෙහස සිතුවිල්ලක්වී
සැගවිලා මතකය අද රහසේ
පෙමි කල සිතකට සාප නොකල මැන
වෙන හිතකට පෙමි කල දවසේ
තනිවෙන්න...
මැකුනු අතීතේ නටඹුන් අතරේ
මා තනිවුදා දිවි කතරේ
වසන්තේ තුං මන්සල අභියස
ඔබ ඇත ඔහු සුලැගිලි අතරේ
තනිවෙන්න...
CONVERSATION