මගේ දෑසේ කදුළු තව දෑසක සතුටු කදුළුවේ - ආදරයේ පරිත්‍යාගය

මගේ දෑසේ කදුළු තව දෑසක සතුටු කදුළුවේ - ආදරයේ පරිත්‍යාගය



මගෙ දෑසෙ කඳුළු තව දෑසක

සතුටු කඳුළු වෙයි

අද ඇත ඇය මට හිමි නැති

මගුල් පෝරුවේ //


මට ඇය දුන් වේදනා

ඇගෙ දෑසින් තේරුණා //

මිලින කළේ ඇයි මැණිකේ

පරම චේතනා

පරම චේතනා


මගෙ දෑසෙ කඳුළු තව දෑසක...


නොඉඳුල් පෙම මා පැතූ

ඔබ කළ හැටි අන් සතූ //

මට දුන් දුක නොදෙනු මැනවි

ඔහුට මින් මතූ

ඔහුට මින් මතූ


දේශනය - චාල්ස් සහෝදර තුමා
ගායනය - ටියුඩර් ජයශාන්ත
සංගීතය - රංජිත් පෙරේරා
ගී පද - තලවතුගොඩ සරත් චන්ද්‍රසිරි
දේශනය - චාල්ස් සහෝදර තුමා

Share this:

CONVERSATION