Home
All post
නතාෂාගේ සුන්දර මංගල සාරිය කිලෝ15ක් ලු
ආකර්ෂණිය යුවතියක් වු නතාෂාගේ
සුන්දරත්වය ඇගේ මංගල සාරිය නිසා තවත්
වැඩිවෙලා
සුන්දරත්වය ඇගේ මංගල සාරිය නිසා තවත්
වැඩිවෙලා
ආකර්ෂණිය යුවතියක් වු නතාෂාගේ සුන්දරත්වය ඇගේ මංගල සාරිය
නිසා තවත් වැඩිවෙලා නතාෂාගේ සුන්දර මංගල සාරිය කිලෝ 15ක් ලු
DANUSHKA SENADEERA PHOTOGRAPHY 0775000097
Videography : Event Media Pvt (Ltd) 077486548
Hair And Makeup : Champi Siriwardane
Prihan's Outfit : Namal Balachandra
(Wills Design Pvt ,Ltd)
සුපිරි ඉන්දිය නිළි අනුශ්කා ශර්මා නිසා Virat Kohli ට අනතුරු ඇගවිමක්
පසුගිය ඉරිදා එනම්
2015 - 05 -17 වන දින
ඉන්දියාවේ Chinnaswamy [stadium] Bangalore පැවති IPL තරගාවලියේ
එක් තරගයක්
Royal Challengers Bangalore (RCB) එරෙහිව Delhi
Daredevils (DD) සමග
පැවතුනි. එක් පිලක්
පමණක් එනම් (Delhi
Daredevils) පිල ප්රථමයෙන්
පන්දුවට පහර දි කඩුලු 5ක් දැවි ලකුණු 187 රැස්කර ගැනිමට සමත් වුහ. පිලිතුරු ඉනිම ක්රිඩා කිරිමට පැමිණි RCB පිලට වර්ෂාව හෙතුවෙන්
තරගය නවතන විට පන්දු වාර 1යි පන්දුවකට මුහුන
දි රැස්කර ගත හැකිවුයේ ලකුණු 2ක් පමණයි
මෙහිදි සිදුවු
සිදුවිම වන්නේ RCB නායක
Virat
Kohli තරගය අතරවාරයේදි
තම පෙම්වතිය වන සුපිරි ඉන්දිය නිළි
අනුශ්කා ශර්මා
සමග කථා කිරීම හෙතුවෙන් නිලනොලත්
අනතුරු ඇගවිමක් කර ඇති බව වාර්තාවේ
ඉන්දිය ක්රිකට්
පාලක මණ්ඩලය පවසන පරිදි භාර්යාවන්
හා පෙම්වතියන් හමුවීමට ඉඩ ලබා නොදෙන බව ඉන්දීය ක්රිකට් දූෂණ හා ආරක්ෂාව ඒකකය (ACSU)
විසින් තහවුරු කරන ලද නීති
අනුකූලව වී ඇති බව අප වෙත වාර්තා වේ.
මේ වගේ ආදරයක් (වසන්තයේ මල් පිපිලා )
මේ වගේ ආදරයක් (වසන්තයේ මල් පිපිලා )
Mey Wage Adarayak ( Wasanthaye Mal Pipila)
වසන්තයේ මල් පිපිලා
හදවතේ පතුලෙන් ආ
සුවඳක් වෙලා විසිරිලා
මං ආදරෙයි නුඹට මගේ ආදරී
එදා පටන් හදේහී රෑදුනු ඒ රූවේ
අපගේ හදේ තිබු ආදරේ තාමත් තියේ
නිරන්තරේ මා හා ලගින්
සිව්මංසලේ ගිය මාවතේ
සිටියා ලගින් දෑතේ වෙලී
සුවදක් වුණා වෙලිලා පෙමින්
මං ආදරෙයි නුඹට මගේ ආදරී
එදා පටන් හදේහී රෑදුනු ඒ රූවේ
අපගේ හදේ තිබු ආදරේ තාමත් තියේ
මං ආදරෙයි නුඹට මගේ ආදරී
එදා පටන් හදේහී රෑදුනු ඒ රූවේ...
සුන්දර ආදරේ..
අපි ගයමු ලොවටම කියමු
ඔබේ අදරේ.... සදහට මාගේ....
මෙතුවක් බවේ..........
Wasanthaye mal pipila
Hadawathe pathulen aa
Suwandak wela Wisirila laa
Man aadarei.....
Numbata mage aadari..
Eda patan hadahei rendun e ruwe
Apage hade thibu aadare
Thamath thiye.....
Niranthare ma ha langin
Siwmansale giya maawathe
Sitiya langin deathe weli
Suwandak wuna welila pemin...
Man aadarei.....
Numbata mage aadari..
Eda patan
hadahei rendun e ruwe
Sundara aadare...
api gayamu
Lowatama kiyamu
Obe aadare...
Sadahata magei
Methuwak bawe
ඉඩෝරයේ නගර කොනේ - Idoraye nagara kone
ඉඩෝරයේ නගර කොනේ - Idoraye nagara kone
ඉඩෝරයේ නගර කොනේ
අයිෆල් සීමාවේ ඔබව පෙනේ
ප්රංශ යුවතියන් හදේ කොන අරන්
ලිලී මල් සුළං මීඳුමෙන් වහන්
මායාවී පායාවී පමාවී //
ෆ්රැන්ක් මිටි ගණන් යුරෝපයේ ඉඳන්
හම්බ කරන මගේ කර පිටින්
යන්න එනවනං ඇයිද නෙතු පියන් //
බලා නොඉන් තවත් කල් අරන්
ඉඩෝරයේ........
රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන්
යන්න එන්න මොකක්දෝ හෙයින්
කියන නෙතු පියන් අහනවද ඉතින් //
ශ්වේත වර්ණ කරළියේ ඉඳන්
ඉඩෝරයේ........
Idoraye nagara kone aipal seemawe
obawa pene...
pransa yuwathiyan hade kona aran
lilee mal suran meedumen wahan..
maayaavee paayaavee pamaa vee..//
[1st Verse]
--------------------------------------
frank miti ganan.. europe indan..
hamba karana mage karapitin
yanna enawa nam.. eida nethu piyan..//
pamaa novee thawath kal aran..
[2nd Verse]
--------------------------------------
rhaine ganga konin.. pem hasun aran..
yanna enna mokakdoo hein
kiyana nethu piyan ahanawada ithin..//
swetha warna tharuniye indan
[last Chorus]
--------------------------------------
Idoraye nagara kone eiffel seemawe
obawa pene...
pransa yuwathiyan hade kona aran
lilee mal suran meedumen wahan..
maayaavee paayaavee pamaa vee..//
Singer : Amal Perera
Lyrics : Ruwan Nandika
Music : Kasun Kalhara
Subscribe to:
Posts
(
Atom
)









